Top Guidelines Of Baiscope
They are actually additional on the movie in the best way.The online video top quality is not a challenge possibly.The rationale for this would be that the builders of this application can give us the very best quality movie sizing as a result of Google drive.This is best Film downloader.I give for ????
ස්තූතියි සුපුන් සහෝ මේ මූවිඑකට ඉක්මනට සබ් දුන්නට…….
බල්ලෝ බිරුවා ඒත් බයිස්කෝප් නැමති එවරස්ට් කන්ද තාම එතනමයි. ජය වේවා.
ආදි යාළුවොත් එක්ක බාර් එකේ විනෝද වෙවි ඉන්න ගමන් යාළුවෝ ඔහුව මත්ද්‍රව්‍ය වලට පොළොබවා ගන්න උත්සාහ කරනව. නමුත් ආදි එවට අහුවෙන්නෙ නැතුව විනෝද වෙන ගමන් ඉන්න අතරේ හදිස්සියේම කඩා වදින සී.බී. නිළධාරිණිය ආදිව අරගෙන යන්න උත්සාහ කරනව. බැලින්නම් ඒ ආදිගෙ අක්කා. ඒ යන්නෙත් ආදිට මාංචු දාල බලෙන් වගේ. යන අතරතුරේ ආදි මාංචු ගලවන්න යතුර ගන්න දරන උත්සාහයෙදි කාර් එකේ පාලනය දුර්ගා අතින් ගිලිහි ගිහින් වාහනය පෙරළිලා ඒ අනතුරෙන් දුර්ගට, දුර්ගාගේ ඇස් දෙකත්, දුර්ගගෙ මල්ලිත් අහිමි වෙනවා. මල්ලිගෙ අන්ත්‍රාවීමට හේතුව තමන් කියල හිතාගෙන දුර්ගා දුකෙන් කාලය ගත කරන්නෙ තමන්ට ඇස් දෙකක් දෙන දායකයකු ලැබෙන අවස්ථාවක් එනතුරු බලාගෙන හිටියත් අවස්ථාවක් ලැබුණේ නැහැ.
උපසිරසියටත් බොහොම ස්තූතියි. තවත් උපසිරසියකින් හමුවෙමු. ජයෙන් ජය!
ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්
සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.
ඉතින් අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන සෑම් නෙල්සන්ගේ විශේෂත්වය වෙන්නේ ඔහු ආයතනික ව්‍යාපාරික සාකච්ඡාකරුවෙක්. ඉතින් මොහු උත්සහ කරනවා තම වෘත්තීය දක්ෂතා යොදාගෙන හයිජැකර්වරුන් එක්ක සාකච්ඡා කරලා මේක විසදන්න. ඉතින් සෑම් නෙල්සන් හා හයිජැකර්වරු එකිනෙක ගැටෙන ආකාරයත් අපිට මේකේදි බලාගන්න පුලුවන්.
බොහොම ස්තූතියි.මේකටනම් සබ් දෙනකම් බලන් ඉදියෙ.
නැත්තන් නෑ.ඒ හින්ද පොඩ්ඩක් ඉක්මන්ට දෙන්න බලමු.සබ් එක දුන්නට සහෝලා දෙන්නටම තුති…!!!
වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට
අපිට සබ්ටයිටල් කරන්න කැමති අය මැසේජ් එකක් දාන්න ???????? @sinhalasub_lk ට
දවසක් දුර්ගා කෝල් get more info ටැක්සියකට කතා කරල එනකන් බලාගෙන හිටියත් සෑහෙන වෙලාවක් යනතුරුත් ආවේ නෑ. ඔය අතරෙ ඔතනනින් කාර් එකේ යන අපේ කතාවේ දුෂ්ට කාම විකෘතිකයා ඇස් නොපෙනෙන දුර්ගාව වැස්සේ බන් නැවතුමක ඉන්නව දකිනව. ඔහු කාර් එක දුර්ගා සමීපයට අරගෙන යනකොට ඇස් නොපෙනෙන දුර්ගා හිතන්නෙ ඒ කෝල් ටැක්සියක් කියල. අර මෘගයා දුර්ගව කාර් එකේ නංගගෙන පැහැරගැනීමකට උත්සාහ දරනව.